සුප ශාස්ත්‍රයෙන් රනින් දිනා දිවයිනට
මාළදිවයිනේ පැවති '' ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය - 2026 ''( Food And Hospitality Asia , Maldives Culinary Competition - 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගෙන ඔ
