තාඹුගල VAT නොගෙවූ වරද පිළිගනී
2019 වසරේ තුන්වන කාර්තුවට අදාළව එකතු කළ අගය මත බදු වාර්තා (VAT) නිසි පරිදි ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විරංජිත් තාඹුගල මහතාට රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මහාරාච්චි මහතා
