3 ஊடகங்கள்
ඇමති බංගලා 09ක් තානාපති කාර්යාල වෙත ලබා දෙයි - වෙන් කිරිම අවසන් අදියරයේ
කොළඹ ඇමති බංගලා නවයක් තානාපති කාර්යාලවලට වෙන් කිරීම අවසන් අදියරේ පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. තානාපති කාර්යාල නවයක් කලක සිට...
