2 ஊடகங்கள்
ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු - සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පවසයි.
මෙලෙස මානසික ගැටලු වැඩිහිටි ජනතාව අතර වැඩි වශයෙන් පැවතීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවයට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ තුළින් ශාරීරික සංකූලතාවයන් ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு