2 ஊடகங்கள்
කුවේට් තෙල් නැවකට ප්‍රහාරයක් - හෝමූස් ගාස්තු සම්මතයි (VIDEO)
දැන් අවධානය විදෙස් පුවතක් වෙත හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ දී ඩොලර් මිලියන දෙකක් ගෙවිය යුතු බවට වන යෝජනාව ඉරාන පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. කෙසේ වෙතත් මුදල් ගෙවා හෝ අමරිකාවට සහ ඔවුන්ගේ මිත්‍ර රටවලට සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නොහැකි බවයි ඉරානය පවසන්නේ. තම රටට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නේ නැතිනම් ඉරානයේ තෙල් නිධි [...]
