3 ஊடகங்கள்
හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කරමින් කළුබෝවිල රෝහලේ නවීන හෘද කැතීටකරණ රසායනාගාරය හෙට ජනතා අයිතියට
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද හෘද කැතීටර්කරණ රසායනාගාරය (Cath Lab) ඇතුළු උසස් තාක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ඒකක කිහිපයක් එළඹෙන ජූනි 30 වන අඟහරුවාදා දින නිල වශයෙන් විවෘත...
