2 ஊடகங்கள்
යුද්ධය අවසන් කරන ට්‍රම්ප්ගේ කොන්දේසි ඉරානය පිළිනොගනී - යෝජනාව කුණු කූඩෙට
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාවලට ඉරානය ලබා දුන් ප්‍රතිචාරය "සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි" බව පවසමින් ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉර