2 ஊடகங்கள்
‘රටම එකට’ මෙහෙයුමෙන් සැකකරුවන් 288,841ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.ඉන් සැකකරුවන් 434 දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුද්ගලයින් 2,537 දෙනෙකු පුනරුත්තාප
