4 ஊடகங்கள்
තෙල් අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් - ඉන්ධන ගැන ඉන්දියාවෙනුත් ධනාත්මක ප්‍රතිචාර (VIDEO)
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීම සඳහන් සිදු කළ ඉල්ලීමට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාර ලබාදී තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් පසුගියදාා මෙම ඉල්ලීම සිදු කර තිබුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
