2 ஊடகங்கள்
කුෂ් කිලෝ 4ක් සමඟ ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපළේ සියලුම පරීක්ෂණ අවසන් කර පිටව යාමට සූදානම්ව සිටි ගුවන් මගීන් තිදෙනෙකු පරීක්ෂා කිරීමේදියි මෙලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 22ක් වන කුෂ් [...]
