3 ஊடகங்கள்
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 4කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව අලුත්කඩේ ප්රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම දුම්වැටි තොගය හමුවී ඇත්තේ. එහිදී දුම්වැටි 4,600ක් අඩංගු බන
