අසීරු මොහොතේ ඉන්දියාවෙන් ලැබෙන සහාය ජනපති අනුර කෘතවේදීව අගයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හදුනාගෙන නැවත ගොඩනැඟීමේ හදිසි අවශ්‍යතාව මත තවදුරටත් සහාය ලබා දීමට ඉන්දියාව කැප වී සිටින බවත්, ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ප්‍රකාශ කළා. එයින් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොලී අනුපාතිකයක් මත [...]
