ඉන්දීය වෛද්‍යවරු ඇතුළු පිරිසක් දිවයිනට
ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක්, රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක්, රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.

ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්,උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (02) දින පස්වරුවේ දිවයිනට පැමිණියා. මෙම ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு