රතුගල ආදිවාසී නායක අභාවප්‍රාප්ත වෙයි.
ඒ කොළඹ වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.සුදා වන්නිල ඇත්තෝ 2005 වසරේ සිට රතුගල ආදිවාසී පරපුරේ නායකයා ලෙස කටයුතු කළේය.ඔහු සිවු දරු පියෙක්.
ඒ කොළඹ වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.සුදා වන්නිල ඇත්තෝ 2005 වසරේ සිට රතුගල ආදිවාසී පරපුරේ නායකයා ලෙස කටයුතු කළේය.ඔහු සිවු දරු පියෙක්.
ශ්‍රී ලංකාවේ පැරණිතම ආදිවාසී කණ්ඩායමක් ලෙස සැලකෙන රතුගල වැදි ප්‍රජාව වසර දස දහසක් හෝ හතළිස් දහසක් තරම් ඈත අතීතයකට දිවයන ප්‍රාග් ඓතිහාසික මානවයාගෙන් පැවත එන බව විශ්වාස කෙරේ. දුනු ඊතල, පොරොව සහ හෙල්ල භාවිතයෙන් වනයේ දඩයමේ යෙදීම මෙන්ම මී පැණි, පලතුරු සහ අල වර්ග රැස් කරමින් සොබාදහමට හිතකාමීව ජීවත් වීම ඔවුන්ගේ ප්‍රධාන ජීවන උපායයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன