2 ஊடகங்கள்
ඉදිරි පැය 36 දී කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ ගැන දැනුම්දීමක්
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36දී විටින් විට වැසි ඇති විය හැකි බව අද (27) පස්වරු 04ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මී. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වුණේ. එමෙන්ම [...]
