4 ஊடகங்கள்
ඩොලර් මිලියන 300 වාරිකය මුදාහැරිම සලකා බලන්න IMF නියෝජිතයින් ලබන මස දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විස්ථීරණ ණය පහසුකමේ හත්වෙනි සමාලෝචනය සදහායි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා...
