2 ஊடகங்கள்
බෞද්ධ ආගමට මුල් තැන දෙමින් සෙසු ආගම් ද ආරක්ෂා කළ යුතුයි (VIDEO)
බෞද්ධ ආගමට මුල් තැන ලබා දෙමින් සෙසු ආගම් ද ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා.අපවත් වී වදාළ පූජ්ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එක්වෙමිනුයි ඔහු මේ බව ප්රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
