3 ஊடகங்கள்
චීනය ලබාගත් චන්ද්‍රයාගේ සාම්පලයක් UN සංවිධානයට පරිත්‍යාග කරයි
චීනයේ Chang'e-6 මෙහෙයුමේදී ලබා ගන්නා ලද චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ පාංශු සාම්පලයක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කර තිබෙනවා. ඔස්ට්‍රියාවේ වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊයේ (14) පැවති විශේෂ උත්සවයකදී මෙය සිදු කෙරුණා.
