2 ஊடகங்கள்
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සහය ලබා දෙන්න (VIDEO)
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සහය ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. බේරුවල පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි කාදිනල්තුමන් මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
