වනිඳු හසරංග යළි දිවයිනට
ආබාධ තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත සංචාරයේ නියැලී සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හදිසියේ දිවයිනට යළි පැමිණීමට නියමිතව තිබේ.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත සංචාරයේ නියැලී සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හදිසියේ දිවයිනට යළි පැමිණීමට නියමිතව තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුර, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, එම තරගාවලින් ඉවත්කර, නැවත දිවයිනට කැඳවීමට කටයුතුකර තිබෙනවා. ඔහුට ඇති වූ සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහුව දිවයිනට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. පිට සහ බෙල්ල ආශ්‍රිතව මෙම අබාධ තත්ත්වය හටගෙන ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு