විදේශගතව වාසය කරන ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවට ඡන්ද බලය ලැබේ
විදේශගතව වාසය කරන ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙරට මැතිවරණවලදී සිය ඡන්ද අයිතිය භාවිත කිරීමට හැකි වන පරිදි සකස් කරන ලද විශේෂ කමිටු වාර්තාව පසුගිය 27 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය. මෙම
