2 ஊடகங்கள்
මිලියන 21ක කුෂ් සමඟ අයෙකු කටුනායකදී අත්අඩංගුවට...
රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික ජාතිකයෙකු අද(03) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාවේ චෙන්නායි හරහා පැමිණි 28 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙම මත්ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.සැක
