2 ஊடகங்கள்
පොඩි කොම්පැනිවල විදුලි බිල අඩු කරන්න අලුත් වැඩක්
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලේ බර අඩු කිරීම සඳහා මෙගාවොට් 25ක වහල මත සූර්ය බල පද්ධති ස්ථාපිත කරන නව ව්‍යාපෘතියකට අදාළ ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 1 වැනිදා අත්සන් තැබූ බව මුදල්, ක්‍රමසම්පාදන ස
