හැංගුණු මචාඩෝගේ නොබෙල් සාම ත්‍යාගය දුව ඇවිත් බාරගනී..
මේ ලොවේ තවත් බොහෝදෙනෙක් කතා කළ කාරණයක් ගැන ඇසෙන පුවතක්. වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය...
මේ ලොවේ තවත් බොහෝදෙනෙක් කතා කළ කාරණයක් ගැන ඇසෙන පුවතක්. වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය...
නොබෙල් සම්මාන ආයතනයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මචාඩෝට මෙම සම්මානය පෞද්ගලිකව භාර ගැනීමට නොහැකි වුවද, ඇය යුරෝපීය නගරයක සිටින බවයි. නෝර්වේ නොබෙල් ආයතනය තහවුරු කළේ "ඇයට අද දින උත්සවයට පැමිණීමට නොහැකි වුවද, මචාඩෝ ආරක්ෂිත බවත්, ඇය අප සමඟ ඔස්ලෝහි සිටින බවත් තහවුරු කිරීමට අපි අතිශයින් සතුටු වන" බවයි. ඇය "අද සවස් යාමය සහ හෙට උදෑසන අතර කාලයේදී" ඔස්ලෝ වෙත ළඟා වනු ඇතැයි ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් බර්ග් හාර්ප්විකන් පැවසුවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு