වසර 6කට පසු එංගලන්තයේදී ශ්‍රී ලංකාවට එක්දින ජයක්
ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගාවලිය වසර 6කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී එක්දින තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය. ඒ එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 16කින් ජයගනිමිනි. ශ්‍රී ලංකා
