2 ஊடகங்கள்
අමෙරිකානු පවුලක ආරවුලක් නිසා වෙඩි වැදුණු 06කට දිවි අහිමි වෙයි
අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ මස්කටීන් (Muscatine) වරාය නගරයේ සිදු වූ වෙඩි තැබීම් කිහිපයකින් පුද්ගලයන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම වෙඩි තැබීම් මාලාව පවුල් ආරවුලක් මත සිදු වූ බවට දැනට සිදු කරන ලද පොලිස් විමර්ශනවලින් අනාවරණය වූ බව විදෙස් මාධ්ය් වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් වෙඩි තැබීමට මුල් වූ තුවක්කුකරු ද වෙඩි [...]
