පාන් මිළ රු.10 කින් ඉහළට
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.ඒ අනුව, තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. -ගායනී ශ්‍රී නිශ්ශංක The
