2 ஊடகங்கள்
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පාලනයට G7 රටවලින් විශේෂ තීරණයක්
ලෝක වෙළඳපොළේ ඉහළ යමින් පවතින ඉන්ධන මිල ගණන් පාලනය කිරීම සඳහා බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100 ක් වෙළඳපොළට මුදාහැරීමට ජී-7 (G7) සමුළුවට අයත් බලවත් රටවල් එකඟතාව පළ කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ඉන් විශාල ඩීසල් ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට පියව
