2 ஊடகங்கள்
පාස්කු ප්‍රහාරය ගැන අත්අඩංගුවට ගත් ‘මොහොමඩ් මිල්හාන්ට’ වන්දි ගෙවන්නැයි අධිකරණයෙන් රජයට නියෝග..
2019වසරේපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරසිද්ධියෙන් පසුව ISISත්‍රස්තක්‍රියාකාරකම්වලට සම්බන්ධබව පවසමින් අලුත්ගම ප්‍රදේශයේපදිංචි මොහොමඩ් මිල්හාන්නමැති තරුණයෙකු සැකපිටත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයටතේ අත්අඩංගුවට ගැනීම තුළින්පොලිසිය ඔහුගේ මූලික මිනිස්අයිතිවාසිකම් උල්ලංඝනය කරඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබේ.ඒඅනුව,අදාළඅත්අඩංගුවට ගැනීම සම්බන්ධවවගකිය යුතු ගල්කිස්ස පොලිසියේඋපපොලිස් පරීක්ෂක රාමනායකවිසින් සිය පෞ
