3 ஊடகங்கள்
ශ්‍රී ලංකා කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ වැවිලි ධාරිතාව ඉහළ නැංවීමට සාකච්ඡාවක්
වැවිලි බෝගයක් ලෙස කජු ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන සහ අනාගත තාක්ෂණික, පර්යේෂණාත්මක සහ මෙහෙයුම් අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමේ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
