2 ஊடகங்கள்
මොඩියුලය වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉසුරුපාය ඉදිරිපිට 6 දරු දෙමාපියන් උද්ඝෝෂණයේ
දෙදහස් විසිහය වසරේ හය ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යෝජිත නව අධ්‍යාපන මොඩියුලය වහාම ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් අදාළ සිසුන්ගේ දෙමාපියන් විසින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. වසර දහසයක් පමණ පැර