"මම අනුර එක්ක කතා කරා.. 22 ගැන මතභේද තිබ්බත් ජවිපෙ එක්ක දිගටම වැඩ කරනවා" - 22න් රිවස් වූ ලාල් විජේනායක ගෙන් ප්‍රකාශයක්
22 වැනි සංශෝධනයට විරුද්ධ වුවද, ජාතික ජන බලවේගය (NPP) සමඟ අත්වැල් බැඳගෙන තවදුරටත් පක්ෂය තුළ කටයුතු කරන බව එහි විධායක සභික, නීතිඥ ලාල් විජ
