පොලිස් ස්ථානාධිපතිවරුන් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දෙයි
පොලිස් ස්ථානාධිපතිවරුන් 19 දෙනෙකු වහාම ක්රියාත්මක වන පරිදි මාරු කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති ප්රියන්ත වීරසූරිය විසින් සිදුකර ඇති මෙම මාරුවීම්වලට ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහ පො
