20-20 ලෝක කුසලාන ජයග්‍රහණය ගම්භීර් විශේෂ පුද්ගලයින් දෙදෙනෙක් වෙනුවෙන් වෙන්කරයි
අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කළ ඉන්දියාව අඛණ්ඩව දෙවනවරටත් පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක ශූරතාව තමන් සතුකර ගත්තා. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලයක් ජයග්‍රහණය කළ තුන්වන අවස්ථාව මෙය වන අතර, ඊයේ ලැබූ මෙම විශිෂ්ඨ ජයග්‍රහණයේ නියමුවා ලෙස ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් කටයුතු කළා. ඉන්දීය කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේ ලැබූ [...]
