රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
