මේ වසරේ ලංගමට නව බස් රථ 800ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම වසර අවසන් වන විට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහ
