විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයේ
මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වු උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ "මෙහෙවර පැසසුම්" වැ
