දිවිසැරිය නිමකළ දයා (VIDEO)
දශක ගණනාවක් පුරා ගායනයෙන්, නර්තනයෙන් මෙන්ම විරිඳු කලාවෙන් හෙල කලාකෙත පෝෂණය කළ දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 91 වන වියෙහි පසු වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

දශක ගණනාවක් පුරා ගායනයෙන්, නර්තනයෙන් මෙන්ම විරිඳු කලාවෙන් හෙල කලාකෙත පෝෂණය කළ දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 91 වන වියෙහි පසු වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

91 වන වියේ පසු වූ ඇය කළුබෝවිල පිහිටි නිවසේදී අවසන් සුසුම් හෙලුවාය. ඇගේ අවසන් කටයුතු බදාදා (16) දිනයේ කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. The post විශිෂ්ඨ විරුදු ගායන ශිල්පිණී දයා නෙල්ලම්පිටිය අවසන් ගමන් යයි appeared first on මව්බිම.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
8 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன