2 ஊடகங்கள்
මෙරටට ඉන්ධන සැපයීමේ සමාගම් ලෙස රුසියානු සමාගම් 2ක් ලියාපදිංචි කරයි
ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමේ නිරත වන නිල සමාගම් ලෙස රුසියානු බලශක්ති සමාගම් දෙකක් (02) ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරයි. මෙරට බලශක්ති...
