ඉදිරියේ දී වංචා සිදුනොවීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර සබඳතා තර කෙරේ
පසුගිය දා අනාවරණය වූ ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමකට අදාළ මුදල් වෙනත් පාර්ශවයක් අතට පත් වීමේ සිද්ධියෙන් පසු එවැනි සිදුවීමක් යළි නොවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග ඉතා ළඟින් කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ අද (13) පැවති 'වාර්ෂික...
