2 ஊடகங்கள்
හජ් උත්සවය අදයි - ප්‍රධාන මුස්ලිම් පල්ලි අවට විශේෂ ආරක්ෂාවක්
ලොවපුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (28) යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දසවන දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හඳුන්වනු ලබනවා. එම උත්සවය සමරනු ලබන්නේ අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබි තුමාට දුන් අණක් පිළිපැදීම සදහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන්. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් [...]
