2 ஊடகங்கள்
බන්ධනාගාරය ඇතුළෙන් එළියට ආ වීඩියෝව ගැන විමර්ශනයක්
බන්ධනාගාරයක රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු, බන්ධනාගාර සිර මැදිරියක් තුළ ජංගම දුරකථන භාවිත කරමින්, මත්ද්‍රව්‍ය පානය කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා. එම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින් සිටින අවස්ථාවේ දී තවත් රැඳවියෙකු විසින් ඔහුගේ හිස සම්බාහනය කරන ආකාරයයි. අදාළ වීඩියෝවේ සිටින [...]
