‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් ප්‍රතිකාර
ගල් ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි 'කාවන්තිස්ස' ඇතාට කඩිනම් ප්‍රතිකාර ඇරඹේ. අද(24) උදෑසන සිට නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්‍රමුඛ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කාවන්තිස්ස ඇතා සැරිසරන උස්ගල සියබලාන්ගමුව වැව ආශ්‍රිතව සිද
