ලංකාවට ඇනිමේශන් ක්‍රම හඳුන්වාදුන් ගිවන්ත අර්ථසාද් 73දී සමුගනී
දේශීය සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රථම සජීවීකරණ කාටූන් නිර්මාණය දායාද කළ ප්‍රවීණ කලාකරුවෙකු මෙන්ම සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවූ අතර, පානදුර මූලික රෝහලේදී මෙම අභාවය සිදු වී තිබ