5 ஊடகங்கள்
පන්නල ඛේදවාචකය - වැඩිහිටි නිවාසයක 11 ක් ගංවතුරේ ගිලී මරුට
දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස පන්නල පොලිස් වසමේ, නාලවලාන ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් ජලයෙන් යටවීමෙන් එහි නේවාසිකව සිටි පුද්ගලයන් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හදිසියේ ඇති වූ මෙම ගංවතුර තත්ත්වය
