අනෝජන්ගේ ඉරණම සෞදි රජු අතේ
සහනයක් ගන්න විදේශ අමාත්‍යාංශය උපරිමයෙන් කැපවෙනවාවිදේශ කටයුතු ඇමැති විජිත හේරත් සෞදි අරාබියේ සේවය කරමින් සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට පසුගිය සිකුරාදා (18දා) මරණ දඬුවම නියම කර ඇති බව සෞදී අධිකරණය නිවේදනය කර තිබිණි. නබි නායකතුමාට අපහාස