තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි
තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු අද (06) දිවයිනට පිටව ගොස් තිබෙනවා.එහිදී ජනාධිපතිවරයා සමග එම ජනාධිපති ආර්යාව මෙ
තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු අද (06) දිවයිනට පිටව ගොස් තිබෙනවා.එහිදී ජනාධිපතිවරයා සමග එම ජනාධිපති ආර්යාව මෙ
තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු අද (06) දිවයිනට පිටව ගොස් තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සමග එම ජනාධිපති ආර්යාව මෙන්ම 20 දෙනෙකුගෙන් සමන්විත එරට දූත පිරිසද දිවයිනෙන් පිටත්ව ගියා. ජනපති මොහොමඩ් මුයිසු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன