විදේශ පිරවුම්හල් කේවල් කරන නිසා කෘත්‍රීම ඉන්ධන හිඟයක්
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල අද (05) දිනයේ දක්නට ලැබුණු පෝලිම් තත්ත්වය සම්බන්ධයෙන් කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර තබාගැනීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. රට තුළ කිසිදු ඉන්ධන