5 ஊடகங்கள்பிரபலமானவை
ප්‍රදේශ කිහිපයකට පැය 48ක ජල සැපයුම විසන්ධි කෙරේ
කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (06) පෙරවරු 9.00 සිට 08වැනිදා පෙරවරු 9.00 දක්වා පැය 48 ක කාලයක් ජල සැපයුම විසන්ධි කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
