2 ஊடகங்கள்
මෙට්‍රෝ බස් 104ක් සැප්තැම්බර් 29 වනදා සිට අලුතෙන් ධාවනයට එක් කරයි
කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින්, වඩාත් පහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින්, කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 07ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් නවීන මෙට්‍රෝ බස් රථ...
